ශ්‍රී ලංකාව: මානව හිමිකම් සම්බන්ධයෙන් සුළු ප්‍රගතියක්
ශ්‍රී ලංකාව: මානව හිමිකම් සම්බන්ධයෙන් සුළු ප්‍රගතියක් ජාත්‍යන්තර අවධානය, වගවීමට බාධා, ක්රියාධරයන්ට ප්‍රහාර
January 11, 2024
ප්රතිගාමී රාජ්‍ය ප්‍රතිපත්ති සහ ප්‍රමාණවත් නොවන සමාජ ආරක්ෂණ ක්‍රම හේතුවෙන් රටේ බරපතලම ආර්ථික අර්බුදය හමුවේ බොහෝ ශ්‍රී ලාංකිකයන් හට අනේකවිධ දුශ්කරතාවයන්ට මුහුණ දීමට සිදු විය යනුවෙන් සිය 2024 ගෝලීය වාර්තාව එලිදක්වමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පැවසීය. අදහස් ප්‍රකාශ කිරීමේ සහ එක්රැස්වීමේ නිදහස අඛන්ඩව මර්ධනය කිරීමට කටයුතු කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය සුළුතර ජන කණ්ඩායම් වලට එරෙහි වෙන් වෙන් වශයෙන් සළකනසුළු ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යමින් සිටී.
January 29, 2015
ශ්‍රී ලංකාව: මානව හිමිකම් සම්බන්ධයෙන් සුළු ප්‍රගතියක් ජාත්‍යන්තර අවධානය, වගවීමට බාධා, ක්රියාධරයන්ට ප්‍රහාර
යුද ගැටුම් කාලයේ සිටම, දේශපාලන දිරිගැන්වීම් මත අත්අඩංගුවේ සිටියදී ලිංගික අඩන්තේට්ටම් කිරීම දිගටම
වග වීම පිළිබඳ යෝජනාවට පුළුල් ජාත්‍යන්තර සහායක්
යෝජනාව ජාත්‍යන්තර පීඩනය වැළැක්වීම අරමුණු කර ගත්තක් බව පෙනෙයි
මානව හිමිකම් කොමිසමේ සාමාජික හා නිරීක්ෂක රාජ්‍යයන්ගේ ස්ථාවර නියෝජිතයන් වෙත ශ්‍රී ලංකාව පිළිබඳ ව යවන ලද ලිපිය
මාධ්‍යය, සිවිල් සමාජය, සුලූතර ප්‍රජාවන් තවදුරටත් මර්දනය කෙරේ
ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා එක්සත් ජාතීන්ගේ ප්රවීණයන්ගේ මණ්ඩලය කළ ඉල්ලීම මත ආණ්ඩුව ක්‍රියා කළ යුතුය
අපයෝජනකාරී රඳවා ගැනීමේ බලතල තව ම බලාත්මකය
රුසියාව හා චීනය ගොදුරු වූ අයට යුක්තිය ඉටු කිරීමට බාධා කිරීම නතර කළ යුතුය